PNF visit Mahanayake thero to explain SSLFTA

by June 21, 2018 0 comments


සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමට එළැඹි ආකාරය පිළිබඳ විමර්ශනය කිරීම සදහා ජනාධිපති කොමිෂන් සභාවක් පත්කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ පවසයි.
එහි සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා අද (21) මල්වතු සහ අස්ගිරි මහ නා හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.
 වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණේ සාමාජිකයින් පිරිසක් අද පෙරවරුවේ අස්ගිරි මහා විහාරය වෙත පැමිණ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රි ඥානරතන හිමියන් බැහැදුටුවේය.
අනතුරුව ඔවුන් මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවවේ ශ්‍රි සුමංගල නාහිමියන්ද  බැහැදුටුවා.
එහිදී අදහස් දැක්වූ වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කළේ කැබිනට් මණ්ඩලයත් පාර්ලිමේන්තුවත් නොමඟ යවමින් මෙය ඉදිරිපත් කර ඇති බවයි.

Lasantha

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

    0 comments:

    Post a Comment